topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මගේ මහත්තයා නෑ…….මහර බන්ධනාගාරයෙන් මුකුත් කියන්නෙත් නෑ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි සිය සැමියා සම්බන්ධ කිසිදු තොරතුරක් ගැටුමින් පසුව දැනගන්නට නොමැති වීම සම්බන්ධයෙන් රැදවියකුගේ බිරිඳක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය 4 වනදා පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව එම කාන්තාව මාධ්‍ය වෙත මෙසේ කියා සිටියේය

“මගේ මහත්තයා නෑ. මහර බන්ධනාගාරයට ගියා එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාණක් මං කියන්නේ මගේ මහත්තයා හොයලා දෙන්න කියලා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියන්න කියලා තමයි මම අහන්නේ. “

මහර බන්ධනාගාරයේ ගැටුම හටගත් නොවැම්බර් 29 රාත්‍රියේ සිට මේ දක්වා සිය සැමියා සම්බන්ධයෙන් විමසා සිටියත් කිසිදු තොරතුරක් බන්ධනාගාර නිලධාරීන් විසින් නොපවසන බවද ඇය සදහන් කරයි.

Leave A Reply

Your email address will not be published.