මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 34121ක් වාර්තා වන අතර ආසාදිතයින් 24,867 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍්‍යාව 9100ක් වේ .මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154කි.
…ගමගේ…