topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැහැ.

කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති ලෝකයේ කිසිම එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් අනුමත කර නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන තුරු කොවිඩ් මර්දන කිසිම එන්නතක් මෙරටට ගෙන්වීමේ හැකියාව නැති බවද යම් එන්නතකට එම සංවිධානයේ අනුමැතිය ලැබීමට තව මාස තුනක්වත් යනු ඇතැයිද ඇය සඳහන් කර ඇත.

ෆයිසර්, මොඩානා හා ඔක්ස්ෆර්ඩ් යන එන්නත් තුන සියයට 95ක් පමණ සාර්ථකත්වයක් පෙන්වා ඇතැයිද මහාචාර්යවරිය සඳහන් කර ඇත. නමුත් ඇය පවසන්නේ මේ එන්නත් සියල්ල තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ බවයි.

Leave A Reply

Your email address will not be published.