topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා වේගයෙන් පැතිරෙනවා.

කොරෝනා වෛරසය රට තුළ වේගයෙන් පැතිරෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. එම නිසා උත්සව සමයේ සාද දැමීම් පවුලේ සමීපතමයන්ට පමණක් සිමා කරන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටි.

මේ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශය සනාථ වන අවස්ථා රැසක් ප්‍රදේශ රැසකින් අනාවරණය වන අතර බම්බලපිටියේ යුනිටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු හමු වී ඇතැයි වාර්තා වේ. ගම්පහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති අතර ඉඳුරුව ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

එමෙන්ම කොරෝනා ආසාදිතයන් 07 දෙනෙක් හමුවීමෙන් පසු නාරම්මල පිහිටි ඇඟලුම් කම්හලක් වසා දමා ඇත.

Leave A Reply

Your email address will not be published.