topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව වෛද්‍ය සභාවලට බලපෑම් කරන්නේ වෛද්‍ය අධ්‍යාපනය මුදලාලිකරණය කරන්න පිටුබලය ගන්නයි.

තම බල ව්යාපෘති මත ආණ්ඩුව වෛද්‍ය සභා වලට කරන බලපෑම් නිසා සෞඛ්ය සේවය විනාශ මුඛයට යන බව පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු මේ බව සදහන්  කළේ (15)වැනිදා පැවැත්වූ මාධ්ය හමුවකදීය. එහිදී ඔහු වැඩි දුරටත් මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ සදහන් කළේය.

“ආණ්ඩුව තමන්ගේ බලය පාවිච්චි කරන්නේ වියරුවෙන් වගේ. දැන් පවතින නීති රීති පවා උල්ලංඝනය කරමින් සෞඛ්ය ක්ෂේත්‍රෙය් නිළ ව්‍යුහ වලට දේශපාලන මැදිහත්වීම් කරමින් සිටිනවා. උදාහරණයක් විදියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු පස් දෙනෙක් නීති වලට පටහැනි ලෙස ඉවත් කර තිබෙනවා. වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්ර සිල්වා, මහාචාර්ය නාරද වර්ණසූරිය, වෛද්‍ය පුෂ්පික උභයසිරි, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය, වෛද්‍ය උපුල් ගුණසේකර වෛද්‍ය සභාවෙන් ඉවත් කරලා.

1926 වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ සාමාජිකයන් 26 දෙනාගෙන් 5 දෙනෙක් ඇමතිවරයාට පත් කරන්න පුළුවන්. නමුත් නිළ කාලය අවසන් වීමට පෙර ඔවුන් ඉවත් කරන්න ඇමතිවරයාට බලයක් නෑ. මේ සාමාජිකයන් 2023 දක්වා වෛද්‍ය සභාවේ ඉන්න පුළුවන් අය. වෛද්‍ය සභාවේ සහකාර ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තුත් ඉවත් කරලා. මේ ක්‍රියාමාර්ගයට බොරු හේතු පෙන්වනවා.

දැන් කියනවා පරීක්ෂණ කමිටුවකින් තමා මේ අය ඉවත් කරන තීන්දුව ගත්තේ කියලා. ඒ කමිටුව හොරාගේ අම්මාගෙන් පේන අහන කමිටුවක්. ඒකේ ඉන්න වෛද්‍ය අනුලා විජේසුන්දර කියන්නේ ආණ්ඩුවේ වියත්මග සහ ජාතිකවාදී ව්යාපෘති වලට සහය දෙන කෙනෙක්. වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රෙස්න කියන්නේ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ නිළවරණ කමිටුවේ සභාපති. වෛද්‍ය දර්ශන සිරිසේනත් ඒ නිළවරණ කමිටුවේ හිටියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය සමිතියක්. නමුත් ඔවුන් වෛද්‍ය සභාවට දේශපාලන බලපෑම් කරන බළල් අත වගේ වැඩ කරනවා.

විශෙෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් ඒ බව පවසා නිවේදනයක් නිකුත් කර තිබුණා. හෙංචයියන්ගේ පරීක්ෂණ කමිටු හරහා මේ සිදුවන්නේ වෙන මොකුත් නෙවෙයි. වෛද්‍ය සභාව ආණ්ඩුවට ඕන විදියට නටන රූකඩයක් කරන්න යන්නේ. මුලින් ආණ්ඩුව බලයට පත්වුණු ගමන් මේ පස් දෙනාට ඉල්ලා අස්වෙන්න කිව්වා. අස් නොවුණු නිසා බොරු පරීක්ෂණ මණ්ඩලයක් දාලා ඉවත් කළා. මේකම ආයුර්වේද වෛද්‍ය සභාවටත් කළා. ඒකේ සාමාජිකයන් දස දෙනෙකුට ඉල්ලා අස් වෙන්න කියලා බල කළා. ඔවුන් අස් වුණා. දැන් ආයුර්වේද වෛද්‍ය සභාවත් රූකඩයක් කර ගන්න හදනවා.

ආයුර්වේද වෛද්‍ය සභාව ආයුර්වේදය පමණක් නෙවෙයි, සිංහල පාරම්පරික වෛද්‍ය ක්‍රමයටත්, සිද්ධ ආයුර්වේද හා යුනානි ආයුර්වේද ක්රමයටත් මැදිහත් වෙනවා. එහෙම තිබියදී පාරම්පරික වෛද්‍ය ක්‍රමය සඳහා වෙනම වෛද්‍ය සභාවක් හදනවා කියලා රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පවසා තිබෙනවා. ඒ අලුත් වෛද්‍ය සභා හදන්නේ හොර වෙද්දු ලියාපදිංචි කරන්න. නැතිනම් එකක් තිබියදී අලුත් එකක් මොකටද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලපෑම් කරන්නේ වෛද්‍ය අධ්යාපනය මුදලාලිකරණය කරන්න පිටුබලය ගන්න.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කරන්න පාලකයන්ට ලොකුම බාධාව වුණේ වෛද්‍ය සභාව එය පිලි නොගැනීම. දැන් ඇබර්ඩීන් වගේ හොර වෙද කඩ දාන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒක පහසු වෙන්නනම් මේ ව්යුහයන් ආණ්ඩුවට ඕන විදියට නටවන්න පුළුවන් වෙන්න ඕන. නීතියේ දී තිබෙන බලයත් ඉක්මවා මේ වගේ දේශපාලන බලපෑම් කරන්නේ ඒකයි. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ අත්තනෝමතික ක්‍රියාවට එරෙහි ජන බලයක් පෙළ ගස්වන්න මැදිහත් වෙනවා.”

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.