ලංකා සමසමාජ පක්ෂයේ 85 වන සංවත්සරය හෙට (18) දිනයේ සැමරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ආචාර්්‍ය ඇන්.ඇම් පෙරේරා වැනි දැවැන්ත චරිත මෙම පක්ෂය බිහිකිරීම සදහා දායකත්වය ලබාදී ඇත.
කොරෝනා වසංගත තත්වය හමුවේ පක්ෂ මුලස්ථානය හුදකළා ප්‍රෙද්ශයක පැවතීම හේතුවෙන් සැමරුම රාජගිරියේ පිහිටි ඇන්.ඇම්. පෙරේරා කේන්දුයේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති බව වාර්තා වේ.
සමරුමේ ප්‍රධාන දේශනය දැනට පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්්‍ය තිසිස විතාරණ විසින් පැවැත්වීමට නායමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන වාසුදේව නානායක්කාර ඇතුලු පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.
…ගමගේ…