ප්‍රංශ ජනාධිපතිටත් කොවිඩ්. විදෙස් On Dec 17, 2020 ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මාර්කෝන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඔහු මේ වන විට හුදෙකලා කොට ඇති වාර්තා වේ. Share this:TwitterFacebook Related