topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අත්‍යවශ්‍ය ආහාර මිල පහත හෙලනු……..අම්බලන්ගොඩදී විරෝධතාවක්.

අත්‍යවශ්‍ය ආහාර මිල පහත හෙලනු! යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දිවයිනපුරා පවත්වන උද්ඝෝෂණ මාලාවේ තවත් උද්ඝෝෂණයක් අද (17) සවස ගාල්ල අම්බලන්ගොඩ නගරයේදී පැවැත්විණි.
තෙල් මිල පහත හෙලනු! වැටුප් කප්පාදුව නවතනු! ලීසිං පහසුකම ලබාදෙනු! ක්ෂුද්ර මූල්ය ණය කපා හරිනු!අත්‍යවශ්‍ය ආහාර මිල පහත හෙලනු! යන සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණය අම්බලන්ගොඩ බස් නැවතුම් පොළ ඉදිරිපිටදී පැවැත්වූ අතර ඊට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එහි සමාජිකයන් පිරිසක් සහභාගී විය.

 

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.