මෙරටින් මේ වන විට කොවිඩ් මරණ 191 ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 41054ක් වාර්තා වී ඇත. ඊයේ (27) වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන – 674ක් වේ. ඔවුන් වාර්තා වී ඇත්තේ
පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් 614
බන්ධනාගාර කොවිඩ 19 පොකුරෙන් – 54
විදේශයනහි සිට පැමිණි 6ක් (එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට 1ක්, කටාර් සිට 1යි, ඉතාලි සිට 2යි , එක්සත් රාජධානියේ සිට 2ක්) ලෙසයි.
…ගමගේ…