topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හෙද කාර්ය මණ්ඩලය සදහා ක්‍රියාත්මක වූ සේවා මුර ක්‍රමය (Rostar Basis) නවතා දමයි.

කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට ලබා දෙමින් තිබූ විශේෂ නිවාඩු අවලංගු කිරීම සම්බන්ධවයි.

2020. 10. 22 දිනැතිව ඔබතුමාගේ අංක අති.ලේ(පාලන)02/10/2020 දිනැති ලිපිය මගින් කොවිඩ්- 19 තත්වය මත හෙද කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීම’’ මැයෙන් දිවයින පුරා සියළු සෞඛ්‍ය ආයතන ප‍්‍රධානීන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබුනි.

එහි අරමුණ වූයේ ඒ වන විටත් රට පුරා සීග්‍රයෙන් පැතිර යමින් තිබූ කොවිඩ් වසංගත තත්වය හමුවේ හෙද කාර්ය මණ්ඩලය ආරක්ෂාකාරීව සේවයේ යෙදවීම හා අත්‍යාවශ්‍ය හෙද කාර්ය මණ්ඩලය පමණක් කැදවා ගනිමින් අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීමයි.

එම උපදෙස්වලට අනුව දිවයින පුරා රෝහල්වල මෙන්ම අනෙකුත් සෞඛ්‍ය ආයතනවල හෙද කාර්ය මණ්ඩල සේවයේ යොදවන ලදී. එය කොරෝනා වසංගත තත්වය හමුවේ හෙද කාර්ය මණ්ඩලය ආසාදිතයන් බවට පත්වීමේ අනතුරින් ආරක්ෂා කර ගැනීමට බොහෝ දුරට ඉවහල් විය.

කෙසේ නමුත් තවමත් දිවයින පුරා කොරෝනා වසංගතය වර්ධනය වන තත්වයක් පවතී. බස්නාහිර පලාත ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකින් දෛනිකව විශාල කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතී. ආරක්ෂිත ක්‍රමවේද මධ්‍යයේ රෝගී සත්කාර වල නිරත වුවද සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින්ද කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වෙමින් තිබේ.

තත්වය එලෙස පවතිද්දී කොරෝනා වසංගත තත්වය තුල හෙද කාර්ය මණ්ඩලයට ක්‍රියාත්මක කරමින් තිබූ ඔබතුමාගේ උක්ත උපදෙස් මාලාව 2021 ජනවාරි මස සිට නවතා දමා සාමාන්‍ය පරිදි හෙද හෙදියන් සේවයේ යෙදවීමට රෝහල් පරිපාලනයන් කටයුතු කරමින් තිබෙන බව අප වෙත වාර්තා වෙමින් තිබේ. මෙහි බරපතලම කරුණ වන්නේ බාධක මධ්‍යයේ වූවද හෙද කාර්ය මණ්ඩලය සදහා ක්‍රියාත්මක කරමින් තිබූ සේවා මුර ක්‍රමය (Rostar Basis) නවතා දැමීමට ක්‍රියා කිරීමයි.

පැතරි යමින් තිබෙන කොරෝනා වසංගතය තවමත් නිසි පාලන තත්වයකට නොගත් මොහොතක එය මර්ධනය කිරීම සදහා කටයුතු කරන හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මකව තිබූ වැඩපිළිවෙලක් නවතා ලීමට රෝහල් බලධාරීන් ක්‍රියාකිරීම පිළිබඳව සමස්ත හෙද කාර්ය මණ්ඩලයේ දැඩි විරෝදය හා අප්‍රසාදය පලවෙමින් තිබේ. එබැවින් කරුණාකර මේ සම්බන්ධව ඔබතුමාගේ දැඩි අවධානය යොමුකර කොරෝනා වසංගතය මැඩලීම වෙනුවෙන් දැඩි කැපවීමකින් රාජකාරී කරන හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් ඔබතුමා ගෙන ඇති ක්‍රියාමාර්ග හකුළා ලීමට විවිධ පුද්ගලයන්ට ඉඩ නොතබන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
එස්. බි. මැදිවත්ත
ප්‍රධාන ලේකම්,

සමස්ත ලංකා හෙද සංගමය.

Leave A Reply

Your email address will not be published.