කොළඹ පොලිස් හදිසි ඇමැතුම් අංශයේ විසිපස්දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස (27) වාර්තා වී ඇත.
මෙම ආසාදිතයන් පොලිස් හදිසි ඇමැතුම් කාර් රථවල සිටින නිලධාරීන් නොවන බවත් දුරකථන හා මෝටරෝල් යන්ත්ර ක්රියාකරවීමට හදිසි ඇමැතුම් අංශ මූලස්ථානයේ සිටි අය බවත් වාර්තා වේ.
පොලිස් බැරක්කයේ සිටි කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියකු මගින් මෙම නිලධාරීන්ට කොවිඩ් වැලඳී ඇතැයි හෙළි වී තිබේ.