topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මරණීය දණ්ඩනය නියමකර සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීමේ සැලසුමක්.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ කොමිසමේ නිර්දේශ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාව ඉදිරි දෙසතිය තුළ නිදහස් කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසෙන සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔහුගේ පියා විසින් දේශපාලන පළිගැනීම් කොමිසමට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පැවති කොමිසම එම පැමිණිල්ල පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ අතර දුමින්ද සිල්වාට පළමුවෙන් මරණීය දණ්ඩනය නියම කළ මහාධිකරණයට ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට අවස්ථාව තිබුණේයැයි කොමිසම නිගමනය කර ඇති බව වාර්තා වී ඇති බව එම මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එහෙයින් එම පදනමින් දුමින්ද සිල්වාව ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම උචිත බවට කොමිසම නිර්දේශ කර ඇති බවද එම මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

Leave A Reply

Your email address will not be published.