topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යුද හමුදාවෙන් ඉවත් වු නිලධාරීන් 200ක් බන්ධනාගාර බුද්ධි ඒකකය වෙත.

“විශේෂයෙන් පාතාල ගනයේ රැඳවියන් අපි වෙන්කරලා, එයාලව දැඩි අධීක්ෂණයට ලක්කරන්න පියවර අරන් තියෙනවා. ඒකත් එක්ක අපිට මේ වන විට බන්ධනාගාර තුළ ඉදගෙන යම්යම් ජාවාරම් කිරීමට පෙළඹුන නේවාසිකයින් අපි යම්කිසි ග්‍රහණයකට නතු කරලා ඒ අයගේ ක්‍රියාකාරකම් අඩපණ කරන්න මේ වන විට සමත්වෙලා තියෙනවා. අපිට තිබුණ විශාල අභියෝගයක් තමයි පාතාල ගනයේ රැඳවියෝ ආරක්ෂණය කිරීමත් ඒ වගේම පාතාල ගනයේ රැඳවියෝ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමත්, ඔවුන් බන්ධනාගාර තුළ සුරක්ෂිතව තබා ගැනීමත්. මොකද මේ අය ඉතා සුක්ෂම රැඳවියෝ. ඒක නිසා විශේෂයෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා යුද හමුදාවෙන් ඉවත් වු නිලධාරීන් මේ සඳහා බඳවා ගන්න කියලා. කඩිනමින් මම ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මත මේ වන විට 200ක් බඳවා ගන්න අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ පිරිස බන්ධනාගාර බුද්ධි ඒකකය වෙත අනියුක්ත කරලා ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා බන්ධනාගාර ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන් පුහුණු කරලා තැබීම තමයි අරමුණ වෙන්නේ.“

ආරක්ෂක ලේකම්  කමල් ගුණරත්න .

Leave A Reply

Your email address will not be published.