සම්බන්ධන් රෝහල්ගත කරයි. පුවත් On Jan 3, 2021 දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙසේ රෝහල් ගත කර ඇත. මේ වන විට ඔහු හෝ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි. Share this:TwitterFacebook Related