topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට ආදාහනයද? භූමදානයද? යන මාතෘකා මෙන්ම ජාතිවාදයද කරලියට ගෙනැල්ලා.

ආණ්ඩුවේ කොරෝනා මර්ධන වැඩ පිළිවෙළ සම්පූර්ණ අසාර්ථක තත්වයට පත්ව ඇති බවත් මැද පෙරදිග ඉන්න ශ්‍රමිකයෝ එනකොට කොවිඩ් බෝ වෙනවනම් සංචාරකයන්ගෙන් බෝ වෙන්නේ නැද්ද? යන්නත්  දැනටම පැමිණි සංචාරකයින්ගෙන් 17ට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී ඇතැයිද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

මැදපෙරදිග සිටින ශ්‍රීලාංකික ශ්‍රමිකයන් රැකියා නැතිව කන්න නැතිව ඉන්න හිටින්න නැතිව කොරෝනා වැලදෙමින් වැලිකතරේ මියයමින්  සිටියදී සංචාරකයන් ගෙන්වීමට කටයුතු කරන්නේ සල්ලි නැත්තන් උබලා ඔහේ මැරියන් යන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව පවසන පුබුදු ජයගොඩ පවසන්නේ සංචාරකයන් ගෙන්වීම සදහා සෞඛ්‍ය ආරක්ෂාව ඇතැයි සෞඛ්‍ය අංශ පැවසුවේ නම් මැද පෙරදිග සිටින ශ්‍රමිකයන් ගෙන්වීමට මුල් තැන දීමට කටයුතු නොකලේ මන්දැයි යන්න මනාවට පෙන්නුම් කරන බවයි.

මෙයින් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ දුප්පත් වැඩකරන පන්තියේ  අඩු ආදායම්ලාභී ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීම ආණ්ඩුව හිතාමතාම මගහැර සල්ලි තිබෙන සංචාරකයන් හෝ වෙනත් පිරිස් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම බවත් මෙයින් පෙන්නුම් කරන්නේ වැඩකරන පන්තියේ දුප්පත් අඩු ආදායම් ලාභී ශ්‍රමිකයන්ට කොවිඩ් වලින් මිය යාමට සැලැස්වීම බවද ඔහු පවසයි.

ජනතාවගේ ජීවිත ආරක්ෂාව සදහා ආණ්ඩුවේ මැදිහත් වීමක් නොමැති බව ජනතාවට වැටහීම වැලැක්වීම සදහා මෙන්ම ආන්ඩුවේ කොරෝනා මර්ධන වැඩ පිළිවෙළේ පවතින බරපතළ අඩුපාඩුකම් වසා ගැනීම සදහා ආණ්ඩුව විසින් ආදාහනයද? භූමදානයද? යන මාතෘකා මෙන්ම ජාතිවාදයද කරලියට ගෙනවිත් ඇති බව  පසුගියදා (01) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසීය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.