topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞඛ්‍ය සේවක සටන දිගටම….ඉල්ලීම් දිනාගන්නා තෙක් සටන අත්නොහරින බව ටැම්පිටියේ හිමියන් පවසයි.

දින 180 සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයින් ස්ථිර කිරීම,ප්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම, සියලු සෞඛ්ය සේවකයින්ට විශේෂ අවධානම් දීමනාවක් ලබාගැනීම, සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබාගැනීම,නිළ ඇඳුම් දීමනාව රු. 15000 ක් කිරීම, උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනාව පොලී රහිතව ලබා ගැනීම, අතිකාල රේට් ක්‍රමයට ලබා ගැනීම විධිමත් රාජකාරි පටිපාටියක් හා විධිමත් රාජකාරී ලයිස්තුවක් ලබා ගැනීම, රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල හිගය පියවා ගැනීම වයස අවුරුදු 45ට වැඩි විශ්‍රාම වැටුප් අහිමි අයගේ විශ්‍රාම වැටුප් අයිතිය ලබා ගැනීම ආදී ඉල්ලීම් මුල් කරගනිමින් දිවයිනපුරා රෝහල් ඉදිරිපිට විරෝධතා මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇත.

ඒකාබද්ධ සෞඛ්ය සේවක සංගමය විසින් මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කර ඇති අතර පසුගිය මස 15 වනදා කොළඹදී පැවති උද්ඝෝෂණය හා පාගමන මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පොරොන්දු වූ පරදි විසදුම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට අවතීරණ වීමට සිදුව ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි.

දින 180 සම්පූර්ණ කළ ආදේශක සේවකයන් ස්ථිර කිරීම සදහා කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීම සදහා අවශ්‍ය කරන ලියුමක් සකස් කර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යවා ඇති නමුත් එයටද මේ වන තෙක් පිළිතුරක් ලැබී නොමැති බව පෙන්වා දෙන සුගතානන්ද හිමියන් පවසන්නේ තම ඉල්ලීම් දිනා ගැනීම සදහා සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මේ දිනවල මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය  පිළිබදව ඒකාබද්ධ සෞඛ්ය සේවක සංගමය රෝහල් කාර්ය මණ්ඩල දැනුවත් කිරීම් සිදුකරන අකාරයද අප හට දැකගන්නට ලැබුණි.

කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණ මාලාව තුලින් හෝ ආණ්ඩුව සුවවිරුවන් ලෙස නම්කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එසේ නොවන්නේ නම් ඉදිරියේදී  අඛණ්ඩ වෘර්තීය ක්‍රියාමාර්ග සදහා අවතීරණ වීමට සිදු වනු ඇතැයිද ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වැඩිදුරටත් පැවසීය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.