topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පත්වීම් ස්ථිර කරන ලෙස බල කරමින් පළාත් පාලන ආයතන සේවකයන් ගාල්ලේ උද්ඝෝෂණයක.

පළාත් පාලන ආයතනවල දින 180 කට වඩා සේවය කල අනියම්, ආදේශක, කොන්ත්රාත් , සේවකයන් වහාම ස්ථිර කරන ලෙස ඉල්ලා එම ආයතනවල සේවකයන් විශාල පිරිසක් දකුණු පළාත් සභාව වටලමින් සහ ලබුදූව මාර්ගය වසා දමමින් අද (2021/01/04) විරෝධතාවක නියැලුණි.

 

එහිදී අදහස් දැක්වූ ප්‍රභාත් නයන  මෙම සේවකයන් ස්ථිර කිරීම කඩිනම් නොකලහොත් නගර පවිත්‍රතා ඇතුලු සියලු සේවා වලින් ඉවත්ව දැඩි ක්රියාමාර්ගයකට අවතීරණය වන බව පැවසීය. නියෝජිතයන් පස්දෙනකු ආණ්ඩුකාරවරයා හමුවී සාකච්ඡාවක් පවත්වන ලදි.

 

එහිදී ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ මෙම ඉල්ලීම සාධාරණ බවත් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් කිසිදු පුද්ගලයෙකු බදවා නොගන්නා ලෙස තමන්ට ලිඛිතව දැනුම් දී ඇති බවත්ය. එම නිසා ගැටලුව ජනාධිපතිවරයාට ලිඛිතව යොමුකර පිළිතුරක් ලබා දෙන බවත් එහදී ආණ්ඩුකාරවරයා පවසා ඇත.

 

මේ   සම්බන්ධ සාකච්ඡාවක් මෙම මස 9 වනදා ලබා දෙන පොරොන්දුව මත විරෝධතාවයේ නිරත පිරිසි විසිර ගොස් ඇත.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.