ඉන්දීය විදේශ ඇමති අද ලංකාවට. පුවත් On Jan 5, 2021 ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් තෙදින නිල සංචාරයක් සදහා අද(5දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සිය සංචාරයේදී හෙතෙම ජනපති, අගමැති මෙන්ම විදේශ අමාත්‍යවරයා ද හමුවීමට නියමිතය. Share this:TwitterFacebook Related