දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට. පුවත් On Jan 5, 2021 දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අද පස්වරුවේ මෙරටට ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණියේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර්, ලබන 07 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇති අකර එම කාලය තුලදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට ද නියමිතව තිබේ. Share this:TwitterFacebook Related