topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සංචාරකයන් ගේන්නෙ වෛරසය බෝ වෙනවද නැද්ද කියලා අත්හදා බලන්නලු.

යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන්වීම හරහා රජය බලාපොරොත්තු වෙන්නේ වෛරසය බෝවෙනවද නැද්ද යන්න පිළිබඳ අත්හදා බැලීමක් සිදුකිරීම බව ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පවසා ඇත.

”නියාමනයේදී අපි එකම කොන්දේසියයි පනවල තියෙන්නේ මෙහෙන් කොවිඩ් එක ඔවුන්ට බෝවෙන්නත් බැහැ ඔවුන්ගෙන් මෙහෙට බෝවෙන්නත් බැහැ. ඒවාට අත්හදා බැලීම් හැටියට අපි හිතාමතාම සමහර තැන්වල යම් යම් අත්හදා බැලීම් කරනවා. මොකද ජනාධිපතිතුමා අපට දීලා තියෙන ඉලක්කය අනුව සංචාරක ව්‍යාපාරයෙන් නියම ලාභයක් ගන්න නම් ලක්ෂ 20 ක් එන්න ඕනේ. ඒ ගාන ආවොත් තමා මේ ගන්න රිස්ක් එකේ ප්‍රයෝජනයක් තියෙන්නේ. අපිට වෙන රටකින් ගෙනාවට වැඩක් නැහැනේ අපිට මේක බලාගන්න බැහැනේ. කොවිඩ් නැති රටකින් ගෙනල්ල අපට මේක බලාගන්න බැහැනේ. මේක පැතිරෙනවද කියලා” යනුවෙන් ඔහු රෑපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් පැවසීය.

Leave A Reply

Your email address will not be published.