topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටේ තියෙන්නේ එකම නීතිය නම් උදයංගවත් නිරෝධායනය කරලා පෙන්නන්න.

“අද දහස් ගාණක් අම්මලා තාත්තලා රටට එන්න විදියක් නැතුව සිටියදී උදයංග වීරතුංග කියන පුද්ගලයා තමයි යුක්රේනයෙන් කට්ටිය ගේන්නේ. ඒ ගෙනාපු කට්ටිය නිරෝධායන නීති උල්ලංඝණය කරලා හැසිරිච්ච හැටි මුළු රටම දැක්කා. උදයංග වීරතුංගට කෝ කොරෝනා නීතිය. මුළු රටම දැක්කනේ උදයංග වීරංතුංග කොරෝනා නීතිය උල්ලංඝණය කරනවා. එක රටක් එක නීතියක් කිව්වා. එක රටක් එක නීතියක් නම් වාහාම උදයංග වීරතුංගව නිරෝධානය කරන්න ඕනේ. දවස් 14ක් යවන්න ඕනේ නිරෝධානය මධ්‍යස්ථානයට. එහෙම කරන්නෙ නැහැ.

අහිංසක සෆාරි රියදුරන් 28ක් ගිහින් දැම්මා. දැන් ඔවුන් කියනවා බලධාරීන්ගේ වැරදි තීන්දු තීරණ නිසා යුක්රේනයෙන් ඇවිල්ලා තිස්සමහරාමෙත් කෑවා, යාලත් කෑවා මුළු රටම නැති කරා කියලා.දෙවැනි කොරෝනා රැල්ල ඇති වුණේ යුක්රේන ජාතිකයකුගෙන් කියලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය මේ පාර්ලිමේන්තුවේ විවෘත කිව්වා.

යුක්රේනය කියන්නේ රට මොකද්ද? යුක්රේනයේ එකොළොස් ලක්‍ෂයකට කොරෝනා හැදිලා. දැනටමත් 19,000ක් මැරිලා. අපේ ඒකපුද්ගල ආදායමටත් වඩා අඩුයි. යුක්රේනයේ අයට රස්සා නැතුව ජර්මනියට, එංගලන්තයට ගිහිල්ලා පාලම් යට, පාරවල් ඇතුළෙ, බස්වල ගිහිල්ලා පිට් පොකට් ගහනවා. ඒ ආර්ථික වැටිලා. ඒ හිඟන යුක්රේනයෙන් තමයි උදයංග වීරතුංග දැන් 456ක් විදේශිකයො ගෙන්නුවේ.

පසුගිය මාර්තු 12 වැනිදා සිට යුක්රේනයේ පාසල් ඔක්කොම තාම වහලා. ජනවාරි මස 08 වැනිදා සිට ජනවාරි 24 දක්වා යුක්රේනය ලොක්ඩවුන් කරන්න ඕන කියලා යුක්රේන අගමැති කියනවා. ලෝකෙ සංචාරකයො ගේන්න රටවල් නැද්ද?

රට සහ ජනතාව අනතුරට දාලා උදයංග වීරතුංගට ඕන විදියට මේ රටේ ජනතාවගේ ජීවිත විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. ඒ පාපතර ක්‍රියාවට ඉඩ දෙන්න එපා.

කවුරුත් දන්නවා උදයංග වීරතුංගව. මොහුව හොයන්න කියලා රතු නිවේදනය නිකුත් කළා. ජාත්‍යන්තර පොලිසිය වරෙන්තු නිකුත් කළා. හැබැයි කොරෝනා මරාන්තික බියෙන් වෙලිලා ඉන්න වෙලාවේ, අවධානය ඒකට තියෙන වෙලාවේ, තමුන්නාන්සේලා ඒ උදයංග වීරතුංගව ලංකාවට ගෙනල්ලා උසාවියෙන් ඇප දීලා නිදහස් කරගෙන දැන් මේ කරන ජාවාරම මොකක්ද? දැන් කොරෝනාව ගරානාවක් කරගෙන තියෙන්නේ.”

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.

Leave A Reply

Your email address will not be published.