topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවෙකුට පැවරීමකට තීරණයක් නතිලු.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය හෝ අයිතියෙන් කොටසක් ශ්‍රී ලංකා රජයෙන් බාහිර වෙනත් කිසිදු පාර්ශවයකට පැවරීමට තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වාගැනීමට අදාලව ගෙන ඇති තීරණ මොනවාදැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය හෝ අයිතියෙන් කොටසක් ශ්‍රී ලංකා රජයෙන් බාහිර වෙනත් කිසිදු පාර්ශවයකට පැවරීමට තීරණයක් ගෙන නොමැති බව මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

කෙසේවෙතත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට (Adani Ports and Special Economic Zone Ltd) ලබාදීමේ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මීට පෙර වාර්තා විය. එය අවලංගු කළ බව මෙතෙක් වාර්තා වී නැත.

Leave A Reply

Your email address will not be published.