පාර්ලිමේන්තු පොකුර ඇවිලෙයි……..වාසුටත් කොවිඩ්. පුවත් On Jan 11, 2021 අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත. දැනට 82 හැවිරිදි ඔහු පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක්ද වෙයි. Share this:TwitterFacebook Related