topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවේ EPF කොල්ලකෑමේ සැලසුමට එරෙහිව රටපුරා වැඩකරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

2021 අයවැය යෝජනාවට අනුව පෞද්ගලික අංශයේ සේවකයකුගේ විශ‍්‍රාම වයස 60ක් දක්වා වැඩකිරීමට යෝජනා වීමත් මෙම යෝජනාව මගින් EPF ප‍්‍රතිලාභ ගෙවීම අත්හිටුවීමට යාම පිළිබද ආණ්ඩුවේ වැඩපිළිවෙළ  වැඩකරන ජනතාව දැනුවත් කිරීම සදහා අත් පත‍්‍රිකා 100 000ක් රටපුරා විහිදුනු ආයතන 200ක් ඉදිරිපිට බෙදාහැරීමේ වැඩසටහනක්  හෙට (13) දින දවස පුරා පැවැත්වීමට කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සැලසුම්කර ඇත.

එම මධ්‍යස්ථානයේ  කැඳවුම්කරු දුමින්ද නාගමුව මීට පෙරද  මාධ්‍ය හමුවකදී සදහන් කළේ ආණ්ඩුව මුහුණ දී ඇති මුල්‍ය අර්බුදය සදහා මෙම මුදල් යොදා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවයි. මෙම වැඩකරන ජනතාවගේ මුදල් දේශපාලකයන්ට මංකොල්ල කෑමට ඉඩ නොතබන බවත් පැවසූ ඔහු ඒහිදී ද සදහන් කළේ මේ සම්බන්ධව වැඩ කරන ජනතාව දැනුවත් කරන බවයි.

එහි ඒක් පියවරක් ලෙස හෙට (13) මෙම අත්පත්‍රිකා බෙදා හැරීම සිදුකරන බවත් මෙම මංකොල්ලයට එරෙහිව පෙළ ගැසෙන ලෙස සියලුම වැඩ කරන ජනතාවට ආරාධනා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.