topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සපිරිගමක් ව්‍යාපෘති සඳහා මැදිහත් වූ නිලධාරීන්ට නිවාඩු හා වැටුප් ලබා දී නැහැ.

ලේකම්,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
නිල මැඳුර,
නාරාහේන්පිට,
කොළඹ 05.

ලේකම්තුමනි,

සපිරිගමක් සංවර්ධන ව්‍යාපෘති සඳහා මැදිහත් වූ සංවර්ධන නිලධාරීන්ට නියමිත නිවාඩු දින වැටුප් ලබා නොදීම සම්බන්ධවයි.

ආණ්ඩුව විසින් 2020 වර්ෂයේ ක්‍රියාත්මක කළ සපිරිගමක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක වූ සංවර්ධන නිලධාරීන්ට ලබාදිය යුතු නිවාඩු දින වැටුප් ලබාදීම
විධිමත්ව සිදු නොවීම හා ඒ සඳහා වන අදාළ ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බව දන්වා සිටිමු.

එක් ග්‍රාම නිලධාරී වසමකට රු. ලක්ෂ 20කින් යුතු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර 2020.12.31 දිනට අවසන් කිරීම සඳහා අදාළ සංවර්ධන නිලධාරීන් නියමිත රාජකාරි පැය 08
ඉක්මවා විශාල රාජකාරියක් ඉටු කළ බව සඳහන් කරමු.

  1. අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සති අන්ත හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි වසම තුළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව රාජකාරී ඉටුකර තිබීම.

  2. මීට පෙර ගම්පෙරළිය වැඩසටහනට අදාළව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේක අනුව යමින් අදාළ නිවාඩු දින වැටුප් මසක් සඳහා උපරිම දිය හැකි නිවාඩු දින වැටුප් 2020 නොවැම්බර් හා දෙසැම්බර් මාස සඳහා ලබා දීම.

  3. ඒ අනුව එක් මසක් සඳහා නිත්‍ය වසමක රාජකාරියේ නියැලෙන නිලධාරීන් සඳහා උපරිම දින 03 ක් හා අදාළ නිලධාරීවරයා වෙනත් වසමක වැඩ බැලීම සිදු කරන්නේ නම් ඒ සඳහා දින දෙකක් වන පරිදි නිවාඩු දින වැටුප් හිමි විය යුතුය.

  4. දැනට මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැත. උදා:- ගම්පහ දිස්ත්‍රික්කයේ උක්ත දීමනාව පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දීමක් සිදුකර නොමැති අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ දෙසැම්බර් මසට පමණක් දින 02 ක නිවාඩු දින වැටුප් ගෙවීමට උපදෙස් ලබා දී ඇත.

ඉහත නම් සඳහන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රාජකාරීමය වශයෙන් හිමිවිය යුතු අදාළ දීමනාව ලබා දීමට කටයුතු කරන මෙන් ඉල්ලන අතර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී රාජකාරීමය වශයෙන් හිමිවිය යුතු දීමනා ලබා දීම මෙලෙස මඟහරින්නේ නම් ඒ සම්බන්ධව ඉදිරියේ දී වෘත්තීය සමිති පියවර ගැනීමට සිදුවන බවද කාරුණිකව දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප්‍රධාන ලේකම්,
සංවර්ධන නිලධාරී සේවා සංගමය.

Leave A Reply

Your email address will not be published.