ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර තිබේ. විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොරෝනා ආසාදනය වීම හේතුවේන මේ වන විටත් ප්‍රතිකාර කරා යොමු කර ඇත.