topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දම්රෝ,ආර්පිකෝ,ජෝන්කීල්ස් පාඩු වෙනවනම් වතු කර්මාන්තයට අතගහන්නේ නෑ…..වතු කම්කරුවන්ගේ මූලික වැටුප 1000ක් විය යුතුමයි.

වතු කම්කරු මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු මාක්ස් ප්‍රභාගර්.

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000ක් විය යුතු බවත් ඔවුන්ට අවශ්‍ය මුලික පහසුකමු සැපයීමට වතු හිමියන් විසින් හෝ රජය විසින් පියවර ගතයුතු බවත් වතු කම්කරු මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු මාක්ස් ප්‍රභාගර් සදහන් කරයි.

එසේ නොකර වතු කොටස් වශයෙන් පවරා එහි ඵලදාව අනුව වතු කම්කරුවන්ට වැඩි මුදලක් ලබාගත හැකි බව පවසමින් වතු හමියන් කිරීමට යන්නේ නැවතත් වැඩවසම් ක්‍රමයකට වතු කම්කරුවන් ඇද ගෙන යාම බවත් වතු හිමියන් කියන අකාරයට මෙම කර්මාන්තය පාඩු ලබනවාම් දම්රෝ,ආර්පිකෝ,ජෝන්කීල්ස්  වැනි සමාගම් මෙම කර්මාන්තයට අතගහන්නෙවත් නැති බව ඔහු පවසයි.

නොයෙකුත් යෝජනා කරමින් වතු කම්කරුවන් නොමග යැවීමට උත්සාහ කරන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසා බව පවසන මාක්ස් ප්‍රභාගර් පෙන්වා දෙන්නේ මෙම වතු කොටස්කර කම්කරුවන්ට පැවරීම තුලින් ඵලදාව මත තම ආදායම වැඩිකර ගැනීමට යාමෙන් සිදු වන්නේ වතු කම්කරුවන්ගේ ශ්‍රමය අසීමිත ලෙස සූරා කෑමක් බවයි. එයින් සිදු වන්නේ වතු කම්කරුවා ඵලදාව වැඩිකරගැනීම සදහා දිවා රෑ නොබලා වැඩ කිරීමක් බව පවසන ඔහු සදහන් කරන්නේ වතු හිමියන් සහ ආන්ඩු එක්වී කරන්නට යන මෙම ක්‍රියාව සම්බන්ධව වතු කම්කරුවන් දැනුවත් කරන බවයි.

අමු තේ දළු කිලෝ 04කින් හොද තේ තේ කොළ කිලෝ 01ක් සෑදිය හැකි බවත් දවසකට දළු කිලෝ 20ක් කැඩුවහොත් ඉන් හොද තේ කොළ කිලෝ 05ක් ලබාගත හැකි  අතර අපනයනය කිරීමේදී තේ කිලොවක් සදහා රුපියල් 900කට ආසන්න මුදලක් ලබා ගන්නා බවත් දැනට නිශ්පාදන පරිපාලන වියදම් අතුළු සියලුම වියදම් වතු හිමියන්ට වැය වන්නේ රුපියල් 450කට ආසන්න මුදලක් වන අතර වතු හිමියා 100% ලාබයක් ලබන බවත් මාක්ස් ප්‍රභාගර් පවසයි. එ බැවින් වතු හිමියන්ට වතු කම්කරුවන් සදහා රුපියල් 1000ක් ලබා දීම ඉතා පහසුවෙන් කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් වතුහිමියන් විසින් රුපියල් 1000ක් ගෙවීම අපහසු යැයි පවසන්නේ ඔවුන් තේ කිලෝ එකක් සදහා ලංකාව තුල පවතින රුපියල් 700 පමණ මුදල පදනම්කර ගෙන බවත්  ඔවුන් කරන්නේ මවු සමාගම කොටස් 03කට පමණ බෙදා නම් තුනක්  සදහන් කරමින් ලංකාව තුලදී මිලට ගන්නා ආයතනයක් ඒවා අපනයනය කිරීම සදහා වෙනම ආයතනයක් නම් වශයෙන් වෙනස් කරමින් ලාභය බෙදා අවසානයේ ලාභය එකතු කර ගැනීමේ  ක්‍රියාවේ නිරත වීම බවද ඔහු පවසයි. නමුත් අවසානයේ ආයතන සියල්ලේම ලාභය ගත්කළ එක් සමාගමක ලාභය බවත් ඒ තුලින් විශාල ලාභයක් ලබා ගැනීටම වතු කම්කරුවන්ද නොමග යමින් කටයුතු කරන්නේ සියලුම ආණ්ඩු දැනුවත්ව බවද මාක්ස් ප්‍රභාගර් පවසයි.

අප කළ විමසීමකදී ඔහු වැඩිදරටත් සදහන් කළේ වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000ක් කිරීමේ සටන අත් නොහරින බවත් ඒ වෙනුවෙන් මේ වන විටත් වතු අශ්‍රිතව විරෝධතා දැක්වීමට කටයුතු කර ඇති අතර ලබන 21 වනදා දීප ව්‍යාප්ත විරෝධතාවක් දැක්වීමට බලාපොරොත්තු බන බවත්ය.

පහතරට වතුකම්කරුවන්ගේ සංවිධායේ රුවන් ගාල්ලගේ.

Image may contain: 8 people, text

මේ සම්බන්ධයෙන් පහතරට වතුකම්කරුවන්ගේ සංවිධායේ රුවන් ගාල්ලගේ අප කළ විමසීමකදී සදහන් කළේ මේ සම්බන්ධව තමන්ගේ මතයද මෙය බවත් වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000ක් වීම අනිවාර්්‍යය කරුණක් බවයි. එසේම කවයුරුන් හෝ ආරාධනා කරන්නේ නම් පක්ෂ පාට බේදයකින් තොරව තම සංගමයේ සහය ලබා දෙන බවද ඔහු පවසයි.

පහත රට වතු කම්කරුවන්ගේ සංගමය ලෙස සියලුම වතු කම්කරුවන් වෙනුවෙන් මේ පිළිබද සංවාදයක් කිරීම සදහා ලබන මස 02 දා තමන් සියලුම පක්ෂ නියෝජනයන් කරමින් සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් පිරිසකට ආරාධනා කර ඇති බවත් මුලික වැටුප රුපියල් 1000ක්  කිරීමට අමතරව ලයිම්කාමර ක්‍රමය ඉවත් කිරීම ගැනද මෙම සාකච්චාවෙදී අවධානය යොමු කරන බවද ඔහු වැඩිදරටත් පැවසීය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.