topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නෙළුවෙන් කොරෝනා ආසාදිතයින් 26ක්.

ගාල්ල, නෙළුව ප්‍රදේශයේ කොවිඩ්  ආසාදනය වු අයගේ ආශ්‍රිතයන්ව සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 100 දෙනෙකු සදහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ අනුව 13 දෙනෙකුටද වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ආසාදනය වු අය අතර කුඩා දරුවකුද සිටින බවත් එහි සිටි පිරිමි පුද්ගලයින් 06 දෙනා අම්පාර රෝහල වෙතද කාන්තාවන් හා දරුවන් 07 දෙනා කරන්දෙණිය දිස්ත්‍රික් රෝහල වෙත යොමුකළ බවද වාර්තා වේ.

නෙළුව සතිපොළ අසළ තේ කඩයක් පවත්වාගෙන ගිය කාන්තාවකට ඇතුළු 13 දෙනෙකුට මීට පෙර කොවිඩ් ආසාදනය වී තිබූ අතර ඊයේ (16) වාර්තා වූ 13 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.

Leave A Reply

Your email address will not be published.