topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිවරයා කියූ රුපියල් 50 000 ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට තවමත් ගෙවා නැහැ.

ජනාධිපතිවරයා විසින් රජයේ සේවකයන්ට මෙන්ම පෞද්ගතික අංශයේ සේවකයන්ටද 2021.01.01 දිනට පෙර ලබා දෙන ලෙස පැවසූ අලුත් අවුරුදු දීමනාව මේ වන තෙක් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විශාල පිරිසකට ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් සහ ලංකා බැංකුව මගින් ලබා දීමට කටයුතු කර නැතැයි එම නිලධාරීන් චෝදනා කරයි.

මේ පිළිබද ඔවුන් අධාල බැංකු වලින් විමසීම් කළත්  එකිනෙකට පරස්පර පිළිතුරු ලබා දෙන බවත් නිශ්චිතව මෙම දීමනාව ලබා දෙනවාද නැද්ද යන්න හෝ ඒ පිළිබද වගකිව යුතු නිලධාරියෙක් පිළිතුරු ලබා නොදෙන බවද එම නිලධාරීන් චෝදනා කරයි. එමෙන්ම වගකිවයුතු බැංකු නිලධාරියෙක් දුරකතනය ඔස්සේ සම්බන්ධ නොවන බවද සදහන් කරන ඔවුන් පවසන්නේ එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවයි.

මෙම ජනාධිපතිවරයාගේ නියෝගය අනුව රුපියල් 25 000 මුදලක් හෝ 50 000 මුදලක් තමන්ට ලැබිය යුතු බව පවසන එම නිලධාරීන් සදහන් කරන්නේ පොලී පදනමකට යටත්ව ලබා දෙන මෙම ණය මුදල ලබාදීම මෙම බැංකු මගින් ලබා දීම ප්‍රමාද කරනු ලබන්නේ කුමන පදනමකින්දැයි සිතාගත නොහැකි බවයි.

එබැවින් නිලධාරීන් පවසන්නේ ආණ්ඩුව මැදිහත්වී මෙම දීමනාව ලබා දෙනවාද නැද්ද යන්න හෝ පවසන්නේ නම් එය ඉතා සුදුසු බවයි. පවතින කොරෝනා තත්වය හමුවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ බොහෝ පිරිස් නිවෙස් කරා යන්නේද ඉතා අපහසුතා මැද බවත්  එබැවින් ජනාධිපතිවරයා මැදිහත්වී මෙම තත්වය නිරාකරණය කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.