topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රෝහල් සේවකයින් නැවතත් රටපුරා රෝහල් ඉදිරිපිට විරෝධතාවල.

  • සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක් ලබාගැනීම.
    දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයන්
    වහා ස්ථිර කරගැනීම.
  • නිල ඇඳුම් දීමනාව රු.15,000 ක් කරගැනීම.
  • සියලු සෞඛ්‍ය සේවකයන්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාගැනීම.
  • ප‍්‍රමාද කළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම.
  • උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනාව පොලී රහිතව
    නැවත ලබාගැනීම.
  • අතිකාල රේට් ක‍්‍රමයකට ලබාගැනීම.
  • විධිමත් බඳවාගැනීම් පටිපාටියක් හා විධිමත් රාජකාරි
    ලයිස්තුවක් ලබාගැනීම.
  • රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල හිඟය පියවා ගැනීම.
  • කළමණාකරණ සේවා විභාගය සමත් අයට පත්වීම් ලබාගැනීම හා
  • වයස 45 ට වැඩි විශ‍්‍රාම වැටුප් අයිතිය අහිමි අයගේ
    විශ‍්‍රාම වැටුප් අයිතිය ලබාගැනීම.

ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඊයේ (19) දින ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය මගින් රටපුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පවත්වන ලදි. අවස්තා ගණනාවකදී මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතවූ අතර රජය මේ සම්බන්ධයෙන් විසදුම් දීමට අපොහොසත් වීම නිසා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානයකර  බවත් ආණ්ඩුව විසදුම් ලබා දීමට තවත් කල්මරන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද එහි ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හමියන් සදහන් කරයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.