topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටින් පැන්න රෝයල් පාක් ඝාතකයාට විදේශගත වීමේ වාරණයක්.

ජනාධිපති සමාව ලැබූ කොළඹ රෝයල් පාක් මිනිමැරුමේ වැරදිකරු ජූඩ් ශ්‍යමන්ත ජයමහ හට විදේශගත විම වලක්වමින් නිකුත් කර තිබූ නියෝගය ජූනි 11 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

එනමුත් වාර්තා වන තොරතුරුවලට අනුව ජනාධිපති සමාව ලද විගස ජූඩ් ශ්‍යමන්ත ජයමහ සිංගප්පූරුව බලා ගොස් ඇති අතර පසුව මැලේසියාවට ගමන් කළ බවට ආරංචි වූවත් ඉන් ඔබ්බට ඔහු සම්බන්ධ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නැත.

කොළඹ රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළදී ඉවෝන් ජොන්සන් නැමැති තරුණිය ඝාතනය කළ සිද්ධියේ වරදකරු වූ ජූඩ් ශ්‍යමන්ත ජයමහ හට අධිකරණය මගින් මරණ දඬුවම හිමිවූ අතර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ධුර කාලයේ අවසන් දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා විසින් ඔහුට ජනාධිපති සමාව ප්‍රධානය කර නිදහස් කරන ලදි.

Leave A Reply

Your email address will not be published.