topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රතිව්‍යුහගත කරනවා, බදු දෙනවා, ආයෝජනය කරනවා කියකියා විකුණන එක තමයි හැම ආණ්ඩුවම කළේ.

“මේ ආණ්ඩුව තවමත් වචන විජ්ජාවක් කරන්න ලෑස්ති වෙන්නේ. චන්ද්‍රිකා මැතිණිය අනූ ගණන්වල විකුණනවට කිව්වේ ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව කිව්වේ අපි විකුණන්නේ නැහැ බදු දෙනවා කියල. මේගොල්ලෝ දැන් අලුත් වචනයක් ගෙනල්ලා තිබෙනවා ආයෝජනය කරනවා කියල. මොන වචන සුත්‍ර දාලා කරත් වෙන්නේ අවසානයේ වරායේ අයිතිය මේ රටේ ජනතාවට අහිමි වෙන එක. අද වරාය  බේරගන්න වෙලා තියෙන්නේ පහුගිය ජනාධිපතිවරණ,මහමැතිවරණ කාලයේ රට බේරගන්න එනවා කිව්වා නායකයාගෙන්.

මේක ඛේදවාචකයක්. රට බේරගන්න ආපු නායකයාගෙන් ජනතාවට සිද්ධ වෙලා තියෙනවා අද වරාය බේරගන්න. ඒ නිසා අපි මේ රටේ ජනතාවට පණිවිඩයක් දෙනවා, තාත්තා ලෑස්ති වෙනවා නම් තමන්ගේ දුවව අඹුකමට ගන්න ඒ වගේ පවුලක අම්මා කෙනෙක් කරන දෙයක් තියෙනවා. අම්මා කෙනෙක්ට කරන්න සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් මේ රටේ දේපළ, මේ රටේ ජනතාවගේ සම්පත් මේ විදිහට විකුණන්න වරාය විතරක්  නෙවෙයි අපට තොරතුරු ලැබිලා තියෙනවා රක්ෂණ සංස්ථාවව විකුණන්න හදනවා කියලා,මේ රටේ ප්‍රධාන ඉඩම් ටික විකුණන්න හදනවා කියලා වාර්තා වෙනවා. MCC හරහා ගෙනෙන්න ලෑස්ති වුණ ඉඩම් පනත නැවත ගෙනෙන්න ලෑස්ති වෙනවා කියල. ඒ වගේම අර්ථ සාධක අරමුදල කොල්ලකන්න ලෑස්ති වෙනවා කියල තොරතුරු වාර්තා වෙනවා. මේ අභියෝගය ඇවිත් තියෙන්නේ මුළු රටේම ජනතාවගේ  අයිතිවාසිකම් වලට, දේපොළ වලට. ඒ නිසා අපි රටේ සියලුම ජනතාවට අරාධනා කරනවා මේ රටේ සම්පත් රැකගන්න මේ නරුම පාලකයන්ට විරුද්ධව පෙළ ගැහෙන්න කියලා”

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව.

Leave A Reply

Your email address will not be published.