topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නැගෙනහිර ජැටිය අත්පත්කර ගැනීම ඉන්දියාවේ අරමුණයි….ජාත්‍යන්තර මාධ්‍ය කියයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පිහිටා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් Nikkei Asia පුවත්පත  පල කර ඇති අනාවරණයට අනුව නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වන ඉන්දියාවේ දැඩි උනන්දුව කිසිසේත් අත් නොහරින බවත් නැගෙනහිර ජැටිය අත්පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත දැඩි පීඩනයක් ඉන්දියාව විසින් එල්ල කරන බවත් එහි සදහන් වේ.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය මනින මිනුම් දන්ඩ නැගෙනහිර ජැටිය බවත් එහි අයිතිය හිමිවීම මත අනාගතය තීරණය වනු ඇති බවත් ඉන්දීය රාජතාන්ත්‍රික ප්‍රකාශක වැඩිදුරටත් පවසා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් පල කරන නවදිල්ලියේ ජින්දාල් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පන්කජ් කුමාර් චීනය විසින් දකුණු ආසියානු කලාපය තුල සිදුකරමින් යන නාවික ආධිපත්‍ය පැතිරවීම වැලැක්වීමට ඉන්දියාවට කොළඹ වරාය උපක්‍රමික ලෙස වැදගත් මර්මස්ථානයක් බවට පත්ව ඇති බවද අනාවරණය කර ඇත.

Leave A Reply

Your email address will not be published.