topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඩ් ආසාදිතයින් 100,000,000 ඉක්මවයි………මරණ සංඛ්‍යාව 2,185,775ක්.

මේ වන විට ලොවපුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100 000 000 ඉක්මවා ගොස් තිබේ. මේ වන විට එය දැක්වෙන්නේ 101 486 440ක් ලෙසයි. මේ වන විට ලොවපුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2 185 775ක් ලෙසයි.

ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අමරිකාවෙන් වාර්තා වන අතර එය 26 166 200 ලෙසත් එරට තුල සිදුව ඇති මරණ සංඛ්‍යාව 439 517 ලෙසද වාර්තා වේ. මේ අතර අසල් වැසි ඉන්දියාවෙන් ආසාදිතයින් 10 702 031ක් සහ මරණ 153 885 වාර්තා වී තිබේ. බ්‍රසීලයෙන්ද මේ වන විට ආසාදිතයින් 9 000 485ක් සහ කොවිඩ් මරණ 220 237ක් වාර්තා වී ඇත.

මේ වන විට ලොව බොහෝ රටවල් මෙම අවධානම් තත්වය නොසලකමින් කටයුතු කරන  බවක් පෙනෙන්නට ඇති අතර මේ වන විට රටවල් කිහිපයක් කොවිඩ් එනනත් හදුන්වා දී තිබුණත් එවායේ ප්‍රතිඵල 100% සාර්තක වන බවක් මේ වන විට තහවුරු වී නොමැත.

වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් මේ වන විට හදුනා ගෙන ඇති අතර කෙතරම් එන්නත් හදුන්වා දුන්නද එහි සාර්ථකත්වය පිළිබදව තවමත් නිශ්චිතව තහවුරු කිරීමක් කර නැත. කෙසේ වෙතත් ලොව පුරා තත්වය නැවතත් දරුණු අතට හැරෙමින් තිබෙන බවට විදෙස් වාර්තාද සදහන් කරයි. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ රටවල් මෙම තත්වය නොසලකා හරමින් කටයුතු කිරීම බව එම වාර්තා පෙන්වා දෙයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.