topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රීවරයෙක් කොවිඩ් වලින් මිය යයි.

අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනසේන මාදුවගේ කොරෝනා වෙවරසය ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. මිය යන විට ඔහු 63 වන වියේ පසු විය.

ගාල්ල දිස්ත්‍රික්කය මේ වන විට කොරෝනා අවදානමකට ලක්ව ඇති ස්වරූපයක් පෙන්නුම් කරම්න් තිබෙන අතර මේ වන විට මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින තත්වයක් දක්නට ඇත. විශේෂයෙන්ම ගාල්ල හික්කඩුව දොඩන්දූව අම්බලන්ගොඩ යන ධීවර වරායවල්වල කටයුතු කැමින් සිටින ධීවරයන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිනු දක්නට ලැබෙන්නේ ඉතාමත් අල්ප වශයෙනි.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය තුල විවෘර්තව පවතින කඩසාප්පු බොහෝමයකම මේ වන විට දෑත් සේදීමේ පහසුකම්ද දක්නට නොලැබෙන තත්වයක් දක්නට ලැබෙන අතර ඒවායේ සිටින ඇතැම් පිරිස්ද සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරනු දක්නට නොලැබේ.

මහජනතාවට අවශ්‍ය දෑත් සේදීමේ පහසුකම්වත් අදාල සෞඛ්‍ය බලධාරීන් මැදිහත්වී ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන්නන්ට සැපයීමට කටයුතු කරන ලෙස දන්වන්න යැයි ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

…ගාල්ල ලක්මිණි…

Leave A Reply

Your email address will not be published.