topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඩ් එන්නත ලබාදීමේදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් වෙත ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන්න.

වර්තමානයේදී තොරතුරු තාක්ෂණ කර්මාන්තය නියෝජනය කරන ශ්‍රම බලකායෙන් බොහෝ පිරිසක් විවිධ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිවල නිරතව සිටින අතර ඔවුන් එම හේතුවෙන් ඔවුන් COVID-19 වයිරසය ආසාදනය වීමේ අවදානමට ලක්ව සිටින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට අනාවරණය වී ඇත.

 

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රියාත්මක වීමේ ප්‍රධාන බලවේගයක් ලෙස ඩිජිටල් තාක්ෂණය ක්‍රියාත්මක වන බව හදුනාගත හැකි අතර පුද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයේම බොහෝ ව්‍යාපාරික කටයුතු මේ වනවිට ඩිජිටල් තාක්ෂණය මත රදා පවතී. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට තොරතුරු තාක්ෂණ කර්මාන්තය 6% වශයෙන් දායකත්වය සපයනු ලබන බැවින් COVID-19 එන්නත් ලබාදීමේ ක්‍රියා පටිපාටියෙහිදී තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරතවන වෘත්තීය සේවකයින්ට ප්‍රමුඛතා පදනමින් කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් රජයට අවධාරණය කරමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.