අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (08) රුපියල් 203.50 ක් ලෙස දැක්වෙයි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (08) දෑක්වුණේ රුපියල් 203 යි ශත 50ක් ලෙසවන අතර ගැනුම් අගය රුපියල් 199යි ශත 21 ක් ලෙස සටහන්ව ඇත.
මේ දක්වා මෙරට රුපියලේ අගය බාල්දුවූ ප්‍රථම අවස්තාව මෙය ලෙස දැක්වෙන අතර ඩොලරය මෙසේ ඉහල යාම තුල විදේශයන්ට ගෙවිය යුතු ණය මුදල්වල ප්‍රමාණයද ඉහල යයි.
…ගමගේ…