topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොතලාවල පීඨය මගින් රාජ්‍ය සේවයටත් හමුදාමය මානසිකත්වයකින් යුතු උපාධිධාරීන් ඇතුළත් වීමේ අනතුරකුත් තියෙනවා.

ජාතික ජන බලවේගයේ ආචාර්ය අනුර කරුණාතිලක.

විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රය නියාමනය වෙන්නේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සහ එයට එකතු කළ සංශෝධන මගින්. විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර ගොඩනගල තියෙන්නේ ලංකාවේ අලූතින් පාඨමාලා හැදෙනකොට සහ වෙනස් කරනකොට ගුණාත්මකභාවය ඉහළ දමමින් පවත්වාගෙන යාමට. ඊට අදාල නියාමන කි‍්‍රයාවලියක් පීඨයේ සිට සිදුකෙරෙනවා. අවසානයේ තීන්දුව ගන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ ඒ ඒ විෂය කමිටු සහ ඉන් පසුවත් තත්වාරක්‍ෂණ කමිටුවල අනුමැතියෙන් පසුවයි. මෙයින් කියවෙන්නේ ආයතනික ව්‍යුහය තුළ පුළුල් සහ විමර්ශනාත්මක කි‍්‍රයාවලියක් පවතින බවයි. යම් යම් අඩුපාඩුකම් මැද්දේ වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡුාවක් ඇතිවන පරිපාලන ව්‍යුහයක් විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙනවා. නමුත් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පනත මගින් මෙය සම්පූර්ණයෙන්ම බැහැර කෙරෙනවා.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් බැහැරව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ නව උසස් අධ්‍යාපන අවකාශයක් මේ පනතෙන් බිහි කරනවා. මෙය ආරක්‍ෂක අංශවලින් පරිබාහිරව සිදුකිරීම නිසයි මේ රටේ  ජනතාවගේ විශේෂ අවධානය යොමුකළ යුත්තේ. මේ තුළ  ඕනෑම උපාධියක් සම්බන්ධයෙන් ආරක්‍ෂක කටයුතුවලට සෘජුව සම්බන්ධ නැති පාඨමාලා නිර්මාණය කෙරෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට පත්කරන අය දේශපාලන පත්වීම් වෙන්න පුළුවන්. නමුත් ඔවුන් පත් කරන්නේ විශ්වවිද්‍යාල සහ පරිපාලනය සම්බන්ධයෙන් යම් දැනුමක් සහ අත්දැකීම් සහිතවයි. නමුත් කොතලාවල ආරක්‍ෂක පීඨයේ පාලනයට පත් කරන්නේ මෙවැනි කිසිදු අධ්‍යාපනය සම්බන්ධ අවබෝධයක් තිබෙන අය නෙවෙයි. එවැනි පිරිසක් වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ ආදී සියලූ පාඨමාලාවල ගුණාත්මක තත්වයන් තීරණය කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මුදල් අය කිරීම තීරණය කිරීමේ බලයත් හිමි වෙනවා.

රජය මැදිහත් වෙලා මහජන මුදල් යොදවමින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අවස්ථා නිර්මාණය කෙරෙනවා. මෙයින් ලබන ලාභය ආයෝජනය කිරීමේ ක්‍ෂේත‍්‍ර පිළිබඳව තීරණය කිරීමේ බලයත් මේ ආයතනයට හිමි වෙනවා. මෙයින් කියවෙන්නේ ලාභය ඉලක්ක කරගත් ව්‍යාපාරයක් රජයේ මුදලින් ආරම්භ කරන බවයි. ආරක්‍ෂක කටයුතුවලට සෘජුව සම්බන්ධ නොවන උපාධි පාඨමාලා මේ තුළ හඳුන්වා දීමෙන් අනාගතයේ මේ රටේ රාජ්‍ය සේවයටත් හමුදාමය මානසිකත්වයකින් යුතු පරිසරයක උපාධිධාරීන් ඇතුළත් වීමේ අනතුරකුත් තියෙනවා. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රයේ ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම එයින් බාහිරව සිටින සියලූම විද්වතුන්ගේත් විෂය ප‍්‍රවීණයන්ගේත් අවධානය යොමුවිය යුතු බව අප මෙහිදී දැඩිව ප‍්‍රකාශ කරනවා.

Leave A Reply

Your email address will not be published.