topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතාවාදී විකල්පයක් සදහා පෙ.ස.ප සහ ල.ස.ස.ප. අතර මූලික සාකච්ඡා සාර්ථකයි.

පවතින ආර්ථික හා දේශපාල අර්බුදයත් ඉන්දියා, චීන, ඇමරිකා බලපොරයකට ලංකාව මැදිවීම සම්බන්ධවත් ජනතාවාදී විකල්පයක් සෙවීම සදහා වන පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාව ලංකා සමසමාජ පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර අද (26) සවස ල.ස.ස.ප. මුලස්ථානයේදී පැවැත් විය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කමාර් ගුණරත්නම් මෙසේ සදහන් කළේය.

No description available.

“අද අපි මෙරට තුල පවතින ද්‍රරීග්‍රතාවය වැඩිවීම, මන්දපෝෂණය ඉහල යාම, ඉහල ආදායම් ලබන්නන් ගෙන්  (ධන කුවේරයන්ගෙන්) බදු අඩුවෙන් අය කිරීම, සාමාන්‍ය ජනතාව මත පමණක් වැඩි බදු බරක් පනවමින් ජනතාව පීඩනට පත් කිරීම,  බදු ක්‍රමයේ  පවතින අඩු පාඩු, අධයාපනය පෞද්ගලීකරණය කරීම සහ මිලිටරිකරණය සදහා ගෙන එනු ලබන කොතලාවල පනත, චීන ඉන්දියා සහ ඇමරිකා බලපොරයකට මෙරට ජනතාව ආණ්ඩුව විසින් ඇද ගෙන යාම, ඇති නැති පරතරය වැඩි වීම සහ දුප්පත් කම වැඩි වීම සම්බන්ධව ල.ස.ස.ප. ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ සහ එම පක්ෂ සමාජිකයින් සමඟ සාකච්ඡා කළා.

එම සාකච්ඡාව ඵලදායී සාකච්ඡාවක් ලෙස සදහන් කරන්න පුළුවන්. ඔවුන් එකඟතාව පළකළා  ඉදිරියේදී  මෙම කරුණු සම්බන්ධව එක්ව සටන් කල හැකි බව. ඒ වගේම මේ සම්බන්ධව අදහස් හුවමාරුකර ගැනීම සදහා අපි ඉදිරියේදී තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වනවා. එමෙන්ම ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සංධානය, ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂය සමඟ ද සාකච්ඡාකර ජනතා සටන් මධ්‍යස්ථානයක් ගොඩනගා ඒ තුලින් සියලුම දෙනා එක්ව ජනතා සටන් මෙහෙය වීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

මෙහිදී ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ ද සදහන් කළේ පෙ.ස.ප. ඉදිරිපත් කරන කරණු කාරණාවලට තම පක්ෂයද එකඟ බවත් ඉදිරියේදී ජනතා සටන් ජයග්‍රණය සදහා මෙහෙයවීමට  එක්ව කටයුතු කිරීම සදහා තම පක්ෂයේ දායකත්වයද ලබා දීමට සූදානම් බවත්ය.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.