topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවේ නව හදිසි නීති රෙගුලාසි මර්දනකාරී පියවර ඉදිරියට ගැනීමක්.

සාධාරණ මහජන උද්ඝෝෂණ හා ජනතාවගේ කතා කිරීමේ නිදහසට වැට බඳිමින් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම සම්බන්ධවයි.

වසංගතය වේගයෙන් මුළුමහත් සමාජ දේහයම වෙළාගනිමින් පැතිර යමින් තිබේ. දැන් දිනකට පුද්ගල මරණ 200 ඉක්මවූ තත්ත්වයක් අත්විඳීමට අපට සිදු වී තිබේ. වසංගතය පාලනය කිරීම සඳහා විවිධ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම විනා විධිමත්, විද්‍යාත්මක ප්‍රවේශයක් සහිත වැඩපිළිවෙළක් ආණ්ඩුව මෙතෙක් ක්‍රියාවට නංවා නැත. එහෙයින් වසංගතය පාලනය කිරීමට, මරණ වළක්වාගැනීමට ආණ්ඩුව බරපතල ලෙස අසමත් වී තිබේ. ආණ්ඩුවේ එම අසමත්භාවය වෙනුවෙන් ජනතාව නිසි ප්‍රතිකාර පහසුකම්වත් නොමැතිව ජීවිතවලින් වන්දි ගෙවමින් සිටී. වසංගතයේ පැතිරීමත් සමඟ මෙතෙක් පැවති ආර්ථික හා දේශපාලන අර්බූදය වඩාත් තීව්‍ර වීම විසින් ද තවදුරටත් ජනතාවට බරපතල ලෙස පීඩාවට පත්වීමට සිදුව තිබේ.

මහා පරිමාණ සමාගම් වසංගතය අභිමුව කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ උපයා ගනිද්දී බහුතරයක් ජනතාවට එදිනෙදා දිවි ගෙවූ ජීවන මාර්ග අහිමි වී තිබේ. පාසල්, විශ්වවිද්‍යාල වසා දමා වසර එකහමාරකට අධික කාලයක් ගත වී ඇති අතර අධ්‍යාපන පද්ධතිය අඩපණ වී තිබේ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම තවදුරටත් දැරිය නොහැකි තත්ත්වයටම තීව්‍ර වී තිබේ. මෙම තත්ත්වය විසින් ජනතාව තුළ ඇති කළ පීඩනය පසුගිය දිනවල උද්ඝෝෂණික තලයේ විරෝධයක් දක්වා පුපුරා යන ලදී. මාරාන්තික වසංගතයක් මැද ජනතාව උද්ඝෝෂණවලට අවතීර්ණ වූයේ ආණ්ඩුව විසින් ඇති කළ ජීවන පීඩාව හේතුවෙනි. නමුත් එම ජනතා ගැටලුවලට ආණ්ඩුව පිළිතුරු දෙන්නේ නැවත වටයකින් වසංගත තත්ත්වය ම භාවිතා කරමින් ජනතාව මර්දනය කිරීමෙනි.

කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය කළ සිසු – කම්කරු ක්‍රියාකාරීන් සිරගත කිරීම ආසන්නතම උදාහරණයයි. නිරෝධායන නීති භාවිතා කරමින් හා පොදු දේපල පනත වැනි නීති භාවිතා කරමින් ඇප ලබාදිය නොහැකි ලෙස ව්‍යාජ චෝදනා ගොනු කොට සිසු හා කම්කරු ක්‍රියාකාරීන් 05 දෙනෙක් සැලසුම් සහගතව සිරගත කරන ලදී. එතැනින් නොනැවතී ඔවුන් බන්ධනාගාර තුළදී කොඩිඩ් වසංගතයට ගොදුරු කරන ලදී. තල්දෙන රැඳවුම් මධ්‍යස්ථානය තුළ සෞඛ්‍ය නිර්දේශ අනුව 80 දෙනෙක් පමණක් රැඳවිය හැකි අතර එහි 165 දෙනෙකු රඳවාගෙන සිටී. අත්තඩංගුවට ගත් සිසු – කම්කරු ක්‍රියාකාරීන් ද එහි රඳවාතැබීම ඔවුන් වසංගතයට ගොදුරු කිරීම සඳහා සිතාමතා සිදු කරන ලද්දක් බව පැහැදිලිය.

ආණ්ඩුවේ කටයුතු පිළිබඳව කරුණු අනාවරණය කරන මාධ්‍යවේදීන් වෙතද මර්දන හස්තය දිගු වී ඇත. පසුගිය දිනවල ආණ්ඩුව ජනතාවගෙන් වසන් කළ විවිධ තොරතුරු අනාවරණය කළ මාධ්‍යවේදීන්ට සිරගත වීමට, ප්‍රශ්න කිරීම්වලට ලක්වීමට සිදුවිය. මාධ්‍යවේදී කීර්ති රත්නායක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගන්නා ලදී. මාධ්‍යවේදිනී තුෂාරා වන්නිආරච්චිගේ නිවස පොලීසිය විසින් පරීක්ෂා කිරීම්වලට ලක් කරන ලදී. තමිලන් වෙබ් අඩවියේ කර්තෘවරයාගේ නිවසට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරුණු විමසන ලදී. ජනතාව වෙත තොරතුරු අනාවරණය කරන මාධ්‍යවේදීන් මර්දනය කරන, බියගැන්වීම් කරන මෙවැනි සිදුවීම් රැසක් මේ වන විට වාර්තා වී තිබේ. එපමණක් නොව, සමාජ මාධ්‍ය තුළ අදහස් පල කිරීමද සිරගත වීමට, විමර්ශනවලට ලක්වීමට, ප්‍රශ්න කිරීම් සිදුකිරීමට හේතුවක් වී තිබේ. සෞඛ්‍ය සේවයේ ගැටලු පිළිබඳ ෆේස්බුක් සටහනක් ඔස්සේ කරුණු දැක් වූ වෛද්‍ය නජිත් ඉන්දිකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන්නට සිදුවිය. එන්නත්කරණයේ ගැටලු පිළිබඳ කරුණු සමාජ මාධ්‍ය තුළ සටහන් කළ තරුණයෙකුට පොලීසියට ගොස් ප්‍රකාශ ලබාදීමට සිදුවිය. එන්නත ලබානොගන්නා පුද්ගලයින් සොයා පොලිස් මෙහෙයුම් දියත් කරන බව මාධ්‍ය හමුවේ කියන අතර මාතර වැලිගම එන්නත ලබාගැනීමට පැමිණි ජනතාවට පොලීසිය ලවා පහර දෙන ලදී. සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම හේතුවෙන් උතුරු, නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුණියන් 80 ක පමණ දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටී.

මේ වන විට ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි බලාත්මක කරමින් සහ අත්‍යවශ්‍ය සේවා නම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එය මෙතෙක් ගෙන ආ මර්දනකාරී වැඩපිළිවෙළේම ඉදිරි දිගුවකි. හාල්, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල දරාගත නොහැකි තරම් ඉහළ යාම පිළිබඳව වගකීම ආණ්ඩුව භාරගත යුතුය. හිතමිතුරු සම්ගම්වලට මහා පරිමාණ බදු වංචා, තොග සැඟවීම් සිදු කිරීමට අනුග්‍රහය දුන්නේ ජනතාව නොව ආණ්ඩුයි. 69 ලක්ෂයක් ඡන්ද ලබාගත්තේ, පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලය ලබාගත්තේ සහ 20 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් දීමට එවැනි බලයක් අවශ්‍ය බව කියමිනි. නමුත් අවම වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීමටවත් එවැනි බලයක් සහිත ආණ්ඩුව අසමත් වී තිබේ. දැන් ඒ සඳහා හදිසි නීති රෙගුලාසි ද පනවාගෙන ඇත. ආණ්ඩුවේ උවමනාව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීම හෝ ජනතාවට සහන සැලසීම නොව, නැගී එන ජනතා විරෝධය මර්දනය කිරීමයි. රාජ්‍ය සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර උද්ඝෝෂණය කිරීම, වැඩවර්ජනය කිරීම, එවැනි ක්‍රියාකාරකමකට අනුබල දීම වශයෙන් වැරදි ගණනාවක් හඳුන්වාදී හදිසි නීතිය යටතේ වෘත්තීය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට පසුබිම සකසාගෙන තිබේ.

මෙම සියලු කරුණු තුළින් ආණ්ඩුව වසංගතය දඩමීමා කරගනිමින් පැහැර ගැනීම්, ඝාතනය කිරීම් ඇතුළු මර්දනය නැවත සමාජය ඉදිරිපිට සාධාරණීකරණය කරමින් සිටින බව ඉතා පැහැදිලිය. උද්ඝෝෂණ පැවැත්වීම පමණක් නොව අදහස් ප්‍රකාශ කිරීම, සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීම පවා මර්දනයට ලක්වීමට හේතුවක් වී තිබේ. මෙය ඉතා බරපතල තත්ත්වයක් වන අතර අදහස් ප්‍රකාශ කිරීම, විරෝධය පෑම ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක මූලික ප්‍රජාතන්ත්‍රවාදී මිනිස් අයිතිවාසිකම් ලෙස පිළිගැනෙයි. වසංගතයට මුවා වී ආණ්ඩුව මේ උදුරාගනිමින් සිටින්නේ ජනතාව සතු එකී අයිතියයි. එහෙයින් මෙම මර්දනය අප ඉතා පිළිකුල් සහගතව හෙළා දකින අතර ම මෙයට එරෙහිව සංවිධානය වන මෙන්, සටන් වදින මෙන් සියලු ජනතාවගෙන්, සියලු ප්‍රගතිශීලීන්ගෙන් ඉල්ලා සිටිමු. එසේම මෙම මර්දනකාරී ප්‍රවේශය වහාම හකුළාගත යුතු බව ආණ්ඩුවට ඉතා දැඩිව ප්‍රකාශ කර සිටිමු.

Leave A Reply

Your email address will not be published.