topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා මහ බැංකු සංචිත වටිනාකම් ඉහල යයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකය පසුබෑමට ලක් වුව ද ඩොලර් සංචිත වටිනාකම් අමෙරිකානු ඩොලර් කෝටි 93.7කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙලෙස මෙරට විදෙස් මූල්‍ය සංචිත ශක්තිමත් වී ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙහි ගෝලීය එස්. ඩී. ආර්. ප්‍රතිපාදන එහි සාමාජික රටවල් වෙත මුදා හැරීමට ගත් තීරණයත් සමඟ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව මේ හරහා ශ්‍රී ලංකාවට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 787ක් සහ බංග්ලාදේශ මහ බැංකුව සමඟ මුදල් හුවමාරු ගිවිසුම් යටතේ එකඟ වූ මුදලින් ලද අමෙරිකානු ඩොලර් මිලියන 150ක් මේ වන විට මෙරට ආර්ථිකයට එකතු වී තිබෙන බවද කියා සිටී.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සතුව දැනට පවතින කෝටාවලට සමානුපාතිකව එහි සාමාජික රටවල් අතර අමෙරිකානු ඩොලර් බිලියන 650කට අධික මුදලක් ප්‍රතිපාදන ලෙස බෙදා දීමට තීරණය කර තිබෙන අතර, මේ හරහා ශ්‍රී ලංකාවේ හිමිකම් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 800ක් බවද ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 787ක් මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී තිබෙන බවද බැංකුව සඳහන් කරයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සතු මේ එස්. ඩී. ආර්. සංචිත මුදා හැරීමට තීරණය කරනු ලැබුවේ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ලොව දිළිඳු රටවල් බොහොමයක් අන්ත දිළිඳු භාවයට පත් වීමේ අවදානම හඳුනා ගැනීමත් සමඟ වන අතර, මෙය අන්තර්ජාතික මූල්‍ය අරමුදල හරහා දෙන ණයක් නොවන අතර, ඒ සඳහා කොන්දේසි කිසිවක් ඇතුළත් නොවන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි

Leave A Reply

Your email address will not be published.