topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෝප් කමිටුවට ලාෆ් සමාගම නොපෙනෙන්නේ ඇයි ?

මෙරට ගෑස් පාරිබෝගිකයින්ගෙන් 30%ක් පමණ බාවිතා කරනු  ලබන්නේ ලාෆ් ගෑස්ය. මාස ගණනාවක සිට පාරිභෝකයින්ට ලාෆ් ගෑස් ලැබී නැති අතර කිසිදු බලධාරියෙක් ඒ පිළිබදව කතාවක් හෝ නැත. පසුගියදා කෝප් කම්ටුවට ෂෙල් ගෑස් සමාගමේ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කලත් එම කමිටුවද හිතාමතාම මෙම ලාෆ් සමාගම අමතක කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය 09 වනදා මහජන අයිතීන් සුරැකීමේ ජාතික සංවිධායක අසේල සම්පත් ඇතුළු පිරිසක්ද ලාෆ් සමාගම වෙත ගොස් විරෝධය දැක්වූ අතර එහිදී එහි බලධාරීන් ආණ්ඩුවේ වැරදි සදහන් කරමින් ප්‍රශ්නය මග හරිනු ලැබීය.

ඉන් අනතුරුව අසේල සම්පත් ඇතුළු පිරිස විසින් ගෑස් සිලින්ඩර 4ක් දරකතන අංක සදහන් කර එම ස්ථානයේ තබා ඒමට කටයුතු කලේය. කෙසේ වෙතත් අප කල විමසීමකදී අසේල සම්පත් සදහන් කලේ ඒ ගැන හෝ මේ වන තෙක් ඔවුන් අවධානය යොමුකර නොමැති බවයි.

දැන් කල යුතුව ඇත්තේ සියලුම ලාෆ් පාරිභෝගිකයින් තම හිස් සිලින්ඩර රැගෙන විත් ලාෆ් සමාගම ඉදිරිපිට තැබීම බවත් ඉදිරි දිනකදී එය සිදු කිරීම සදහා සියලුම දෙනා එක්ව කටයුතු කරන බවත් අප කල විමසීමකදී අසේල සම්පත් සදහන් කලේය. පසුගිය 9 වනදා අසේල ඇතුළු පිරිස එම ස්ථානයට ගිය අවස්තාවේ ඡයාරූප කිහිපයක්ද පහතින් දැක්වේ.

…ගමගේ…

May be an image of 8 people, people standing and outdoors

May be an image of 13 people, people sitting, people standing and road

May be an image of one or more people, people standing, people sitting, outdoors and crowd

May be an image of 4 people, people standing and outdoors

May be an image of 6 people, people standing, crowd and outdoors

Leave A Reply

Your email address will not be published.