topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“GO HOME GOTA” අරගලයේ 46 වන දිනය අදයි.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස මහජනතාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කල විරෝධතාවයේ  46 වන දිනය අදයි.

අද දිනයේද දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි පිරිස් අරගලයට සහය දක්වනු ලැබීය. ඔවුන් එක හඩින් තවමත් කියා සිටින්නේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි.

අද දහවල් කාලයේ අරගලකරුවන් විසින් පසුගියදා 09  එල්ලවූ ආණ්ඩුවේ මැර ප්‍රහාරයට  සම්බන්ධ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා CID ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණි. ඒ ඔහු රහස් පොලිසියට පැමිණි බව සැල වීමත් සමගයි.

…ගමගේ…

May be an image of 9 people, people standing and outdoors

May be an image of 1 person and standing

 

May be an image of 6 people and people standing

May be an image of 5 people and people standing

 

Leave A Reply

Your email address will not be published.