topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිසිය පෙරටුගාමී කාර්යාලයට කඩා වදී…බිය වැද්දීම්වලට බය නැහැ…පුබුදු.

පොලිසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ කාර්යාලයට අද පස්වරුවේ කඩා වැදී ඇත. පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේ වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පවසමින් පොලිසිය මෙසේ කඩා වැදුනු  බවයි. එම වරෙන්තුකරුවා කවුදැයි පොලිසිය නොපැවසූ බවද ඔහු පැවසීය.

ලියාපදිංචි දේශපාලන පක්ෂ කාර්යාලක් තුලට මෙසේ පොලිසියට කඩා වැදිය නොහැකි බව පුබුදු ජයගොඩ පවසයි. පක්ෂ කාර්යාලයක් තුලට ඇතුළු වන ක්‍රම වෙිදයක් පවතින බවත් එම ක්‍රමවේදය අනුව පොලිසිය ක්‍රියා කල යුතු බවත් පවසන ඔහු පවසන්නේ පොලිසියට කැලෑ නීතිය අනුව කටයුතු කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත්ය. එමෙන්ම මෙම බිය වැද්දීම් වලට තම පක්ෂය බිය නොවන නොවන බවද ඔහු පවසයි.

පොලිසිය විසින් මැයි 09 වනදා ප්‍රහාරකයින් මෙතෙක් අත්අඩංගුවට නොගෙන එයට මාසයක් පිරෙන මෙහොතේ ඔවුන් අත්අඩංගුවට ගන්න යැයි බල කරමින් පොලිසි මූලස්ථානය ඉදිරිපිට විරෝධතායේ නිරිත පිරිස් අත්අඩංගුවට ගැනීමට මේ වන විට වරෙන්තු ලබා ගැනීම තුලින් නීතිය වල් වැදී ඇති ආකාරය පෙන්නුම් කරන බවද පුබුදු ජයගොඩ පවසයි.

මේ කෑලෑ නීතිය පිළිබදව මහජනතාව සමග මතයක් ගොඩනගන බවත් පොලිසියේ ඇතැම් රාජපක්ෂවාදී පොලිස් නිලධාරීන් පොලිසිය සහ මහජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහා කරන බවත් ආන්ඩුවේ උවමනාව එය බවත් ඔහු පවසයි. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කල නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන තෙක් අත්අඩංගුවට නොගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි පුබුදු ජයලොඩ වැඩිදුරටත් විමසයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.