topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍යවේදින්ට පොලිසිය යොදා කරනු ලබන අයුතු බලපෑම් සහ තර්ජන නවතනු.

මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර CID යට කැඳවමින් කරන අයුතු බලපෑම් සහ තර්ජන වලට එරෙහිව අද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණක් පවත්වන ලදි. ආණ්ඩුව විසින් මේ දිනවල පොලිසිය යොදා ගෙන මාධ්‍යවේදීන්ට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට බලපෑම් එල්ල කරනු දක්නට ලැබේ.

මේ අතර මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර හෙට දිනයේදී CID යට කැඳවා ඇත. පාලකයින් මෙන්ම පොලිසිය විසින්  මතක තබා ගත යුතුව ඇති කරුණක් ඇත. එනම් බලය සැමදා එක තැනක රැදී නොතිබෙන බවය.බලය නැති වූ විට නැවතත් තම ගැටළු ඉදිරිපත් කිරීමට මාධ්‍ය අවශ්‍ය වනු ඇති බව ඔවුන් සියළුම දෙනා මතකයේ තබා ගත යුතුය.

බලය ඇති කල්හි  රැගීමට කටයුතු කරන්නන්ට නැතිකල්හි නහයෙන් ඇඩීමටත්  සිදු වනු ඇත.

…ගමගේ…

May be an image of 2 people and text that says "UNITED NATIONS SRI LANKA TOGETHER FOR SUSTAINABLE DEVELOPMENT TS DO NOT SILENCE THARINDU UDUWARA STOP INTIMIDATION OF JOURNALIS"

May be an image of 2 people, people standing and outdoors

May be an image of 4 people, people standing and outdoors

No photo description available.

 

 

 

Leave A Reply

Your email address will not be published.