topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇලෝසියස්ගේ මෙන්ඩ්ස් සමාගමට යලි සුරාබදු බලපත්‍ර ලබා දෙයි.

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූවෙක් වන අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්ර නිකුත්කර තිබේ. ඔවුන් සඳහා හිමිව තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්රය 2018 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවලංගු කලේය. ඒ සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙනි.
එසේ අවලංගු කරන ලද බලපත්රය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වීමෙන් පසු, වසර දෙකක් තුළ හිඟ බදු මුදල නැවත ගෙවීමේ එකඟතාවක් මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්රය නැවත නිකුත් කර ඇත.
2021 ජුනි මස 01 වන දින යළි අහෝසි කරන ලද්දේ එම බලපත්රය යි. මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්රමාණය මෙතෙක් ගෙවා නොමැති අතර, එම බදු ඉදිරියේදී ගෙවීමේ පදනම මත දෙපාර්තමේන්තුව විසින් මෙලෙස යළිත් බලපත්ර නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
මේ අතර රාජ්ය බැංකුවක් වන ලංකා බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 04ක ණය මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව නඩුවක් පැවරී ඇත.

 

Leave A Reply

Your email address will not be published.