topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාත්‍රී විදුලි කප්පාදු කාලසීමාව පාතලයට සහ හොරුන්ට රජ දහනක් වෙයි.

රාත්‍රි කාලයේ විදුලිය කප්පාදුව හේතුවෙන් පාතල කල්ලි සමාජිකයින්ට සහ හොරුන්ට තම කටයුතු රිසිසේ කරගෙන යාමට දායකත්වය ලැබී  ඇති බව වාර්තා වේ. ඔවුන් මෙම කාලය රජදහනක ආකාරයෙන් බාවිතා කරන ආකාරය දිගින් දිගටම දක්නට ලැබේ.

ආසන්නතම උදාහරණය නම් පසුගියදා ගාල්ල අම්බලන්ගොඩ හෝටලක් තුල සිදුවූ වෙඩි තැබීම ගැන කිසිදු දර්ශනයක් සී.සී.ටීවී ඔස්සේ ලබාගත නොහැකි වීමයි. ඊට හේතුව විදුලි කප්පාදු කරන කාලය තුල නිවෙස්වල හෝ කිසිදු ස්ථානයක මෙම පද්ධතිය ක්‍රියාත්මක නොවීමයි.

මෙම සිදු වීම පමණක් නොව පාතල කල්ලි විසින් සිදුකරන ලද බොහෝ වෙඩි තැබීම් හා ඝාතන සිදු කිරීමට මෙම විදුලිය කප්පාදු කරන රාත්‍රී කාලය ඔවුන් ප්‍රයෝජනයට ගෙන ඇති බව මනාවට පිළිඹිබු වෙයි.

එපමණක් නොව පසුගිය මාසයක පමණ කාලය තුල විදුලි කප්පාදු කරන කාලසීම තුල ගෙවල් බිදීම් ඇතුළු විවිධ සොරකම්වලට අදාල විශාල පැමිණිලි ප්‍රමාණයක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලටද ලැබී ඇති බව වාර්තා වේ.

මේ නිසා බොහෝ නිවෙස්වල පිරිස් මෙම කාලය තුල යම් භීතියකින් සිටින බව වාර්තා වේ. ඒ යම් කිසි සිදු වීමක් සිදු උවහොත් සිදුවන අපහසුතාවය හේතුවෙනි. මේ නිසා සවස 7.00 පසුව කාලයේ විදුලි කප්පාදුව පිළිබදව යම් කිසි සිතා බැලීමක් කල යුතුව ඇත.

විදුලිය කප්පාදුව සිදු කිරීමට සිදුව ඇත්තේ ජනතාවගේ වරදින් නොව එදා සිට රට පාලනය කල පාලකයින්ගේ වරදිනි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.