topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෙවන්න බෑ…ගෙවන්න නෑ…සටන් පාඨය කරලියට ගෙනාවේ ඇයද ?

ගෙවන්න බෑ. ගෙවන්නේ නෑ. සටන් පාඨය මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙනු දක්නට ලැබේ. ඒ විදුලි බිල වැඩිවීම හේතුවෙනි. වැඩිපුරම පන්සල්, කොවිල්, පල්ලි ආශිතව විදුලි බිල අධික ලෙස වැඩිවීම හේතුවෙන් මෙම සටන් පාඨය කරලියට පැමිණ ඇත.

කෙසේ වෙතත් මෙම සටන් පාඨය මුල් කරගෙන වසර ගණනාවක් සිට සටන් කරන ඇය නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි අබේරත්නයි. ඇය මෙය සටන් පාඨය මුල්කර ගෙන දැඩි සටනක් කරමින් සිටින්නේ ශුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් වෙනුවෙනි.

මෙම ණය මුදල් කපාහරින බව පවසමින් බලයට පැමිණි හිටපු ජනාධිපතිව සිටි අරගලය හේතුවෙන් ඉල්ලා අස්වූ ගෝටාභය රාජපක්ෂද එය එක් පොරොන්දුවක් බවට පමණක් පත්කරමින් මගහැර ඇත. මේ වන විට මෙම ණය ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් සිය දිවි නසා ගැනීම් පවා සිදුව ඇත.

මෙම සටන් පාඨය මේ වන විට විදුලි බිල සම්බන්යෙන් කරලියට පැමිණ ඇති අතර මෙම සටන් පාඨය මුල් කර ගෙන හඬ අවදිකල පිරිස ගැන මීටත් වඩා අවධානයක් යොමුකල යුතුව ඇත්තේ ඔවුන් මේ වන විට අන්ත අසරණ තත්වයට පත්ව ඇති නිසාය. එමෙන්ම මෙම ණය මුදල් ගෙවා ගත නොහැකිව බොහෝ පිටිසර ගම්මාන වල වැසියන් සිය දිවි නසා ගැනීම පිලිබඳවද අවධානය යොමුකර යුතුව ඇත.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.