topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු ජනාධිපතිවරයා විසින් ඉංග්‍රීසි භාෂාව මූලික කර ගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම ගත් උත්සාහය අගය කරනවා.

දේශයේ දුවා දරුවන් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල”හරහා ලබාදෙන 37 වන බස් රථය රත්නපුර කොලොන්න ජාතික පාසැලට ඊයේ(17) පරිත්‍යාග කරනු ලැබීය.

නිදහස් අධ්‍යාපනය ලැබුණ දා සිට අප රට තුළ ඇත්තේ කටපාඩම් ක්‍රමය අන්තර්ගත යල් පැන ගිය අධ්‍යාපනය ක්‍රමයක් වුවත් ගැටලුවලට විසදුම් ලබා දීම වැනි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් ලෝකයේ ඇතැම් රටවල ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙන ගිය නිසා ජනතා අරගලයකින් එලවා දැමු හිටපු ජනාධිපතිවරයා විසින් ඉංග්‍රීසි භාෂාව මූලික කර ගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වැනි අගය කළ යුතු වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට උත්සාහ කළත් එම රජයේ ම ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ ම එයට විරෝධය පළ කළ නමුත් එම ඇමතිවරයාගේ දුවා දරුවන් ජාත්‍යන්තර පාසල්වල විදේශ රටවල ඉගෙන ගන්නා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ පන්ති භේදයක් ඇති කරන අධ්‍යාපනයක් අප රට තුළ ක්‍රියාත්මක වන බව යි.

මෙරට අධ්‍යාපන ක්‍රමය නිසා රැකියා වෙළෙඳපොළේ පවා පන්ති භේදයක් ඇතිවී තිබෙන බවත් එය නැවැත්විය යුතු බවත් පැවසූ විපක්ෂ නායක කියා සිටියේ වත්මන් පරම්පරාව මෙන් ම මතු පරම්පරාව මෙන් ම පාසල් දූ දරුවන් ඒ නිසා අසරණ වන බව යි. එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමටත් පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමටත් සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායක වැඩිදුරටත් කියා සිටියේ හිටපු පාලකයන්ගේ අදූරදර්ශී පාලනය නිසා පාසල් දරුවාගේ සිට ගොවියා රාජ්‍ය සේවකයා දක්වා අනාථ වී ඇති බවත් දේශපාලනඥයන්ගේ නොහැකියාව නිසා තවදුරටත් ඔවුන්ව අසරණ වීමට ඉඩ ලබා දිය නොහැකි බවත්ය.

Leave A Reply

Your email address will not be published.