topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදුහල්පතිනිය නිස ඉදිරියේදී පාසල අසලත් වෙඩි තැබීම් සිදුවෙයිද ?

අද (26) උදෑසන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහපතිවරයකු වන ධනුක සොයිසා නැමැත්තාට වෙඩි තැබීමක් සිදු විය. වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා නියෝ්‍ය විදුහල්පතිවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.ඔහු මෙම විදුහලට පත්වීම ලබා පැමිණ ඇත්තේ මෑතකදීය.ඔහු අම්බලන්ගොඩ කලින් සේවය කල පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ එම ප්‍රදේශයේම නමගිය පාතල සමාජිකයකුගේ සමීපතමයෙකු වීම නිසා බව තොරතුරු වාර්තා විය. මොහු ධර්මාශෝක විදුහලට නොගන්නා ලෙස දෙමාපියන් විසින් විදුහල්පතිනියට කිහිපවරක් දැනුම් දී ඇත.

අපට ලද තොරතුරු අනුව අපද මෙය මීට මසකට පමණ ඉහතදී වාර්තා කලේය. කෙසේ වෙතත් විදුහල්පතිනියටද ඇති චෝදනා එමටය. ඒ පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම දැන් දැන් දෙමාපියන් ප්‍රසිදධියේම ඇයට චෝදනා කරන බවද වාර්තා වේ. විදුහල්පතිනිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතත් එය ඉබි ගමනින් සිදු වන්නේ ගාල්ල දිස්ත්‍රිකකයේ එජාප හිටපු අමාත්‍යවරයෙකුගේ මැදිහත් වීමෙන් බවද තොරතුරු වාර්තා වේ.

දෙමාපියන්ගේ විරෝධතා නොතකමින් විදුහල්පතිනිය මෙම ධනුක සොයිසා නැමති නයෝජ්‍ය විදුහල්පතිවරයා සේවයට කැදවා ගෙන ඇත්තේ තමාට විරුද්ධව චෝදනා නගන පිරිස් පාලනය කිරීමට බව දෙමාපියන් චෝදනා කරන බව වාර්තා වේ.

හිටපු නාවිකහමුදාපතිවරයෙක්, යුද හමුදාපතිවරයෙක් ,මැතිවරණ කොමිසමේ සභාපතිවරයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් බිහිකර ඇති මෙම විදුහලට මෙම විදුහල්පතිනිය පැමිනීමත් සමග සිදුව ඇති තත්වය පිළිබදව දෙමාපියන් සිටින්නේ දැඩි කණස්සල්ලෙන් බවද වාර්තා වේ.

මේ වන විට විදුහල අවට නොයෙකුත් මත්දව්‍ය ව්‍යාප්තියක්ද පවතින බව වාර්තා වන අතර පසුගිය මසකට පමණ ඉහතදී පොලිසිය විසින් විදුහලේ සිසුවෙකුද මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැර ඇත.

දෙමාපියන් පවසන්නේ මෙම වෙඩි තැබීම් මෙතනින් නොනවතිනු ඇති බවත් ඉදිරියේදී මෙම වෙඩි තැබීම් පාසල ආසන්යේ සිදු උවහොත් පාසල වෙත යන එන දෙමාපියන්ට හෝ සිසුන්ට නිකරුණේ වන්දි ගෙවීමට සිදු වන බවත්ය. එබැවින් දෙමාපියන් ඉල්ලා සිටින්නේ බලධාරීන් මැදිහත් වී ඉමත් කීර්තියක්ව පැවති විදුහල ආරක්ෂාකර දෙන ලෙසට බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.